WORLD NEWS

අවසන් එක්දින තරගයට බංග්ලාදේශයෙන් ප්‍රබල වෙනස්කමක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා. පළමු තරග දෙකේ දී ම ලකුණු නොලබා...

රෂීඩ්ගේ ආගමනය අමිහිරි කරමින් ඇෆ්ඝනිස්තානය 111 කට දැවී යයි – අයර්ලන්තයට ජය

ඇෆ්ඝනිස්තානය සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. මාස ගණනාවකට පසු රෂීඩ් ඛාන්...

විල් සදර්ලන්ඩ්ට සමර්සෙට් ගිවිසුම අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක විල් සදර්ලන්ඩ්ට බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මෙවර අන්තර් ප්‍රාන්ත පළමු පෙල ක්‍රිකට් තරගාවලිය (County Championship) සදහා හා ප්‍රාන්ත විස්සයි 20 තරගාවලිය (T20...

ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතයට වෙනසක්

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතයට වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව පාදයක ආබාධයකට ලක් වූ Darcie...

ලුන්ගි එන්ගිඩී වෙනුවට දිල්ලි කැපිටල්ස් පිල ආදේශක ක්‍රීඩකයෙකු නම් කරයි

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකරුවෙකු වන Jake Fraser-McGurk සමග එළඹෙන අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකා වේග පන්දු යවන...

Popular

Subscribe

spot_imgspot_img