WORLD NEWS

Abu Dhabi T10 : අසංලක පරදා තීක්ෂණගේ ග්ලැඩියේටර්ස් ශූරතාවය දිනයි

2024 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Deccan Gladiators කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ(2) රාත්‍රියේ පැවැති අවසන් මහා තරගයෙන් Morrisville Samp Army කණ්ඩායම පරදා...

මෙහිදිගේ නායකත්වයෙන් බංග්ලාදේශ එක්දින සංචිතය නම් කෙරේ – ශකිබ් තවදුරටත් ජාතික සංචිතයට නැහැ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා. ආබාධයකට ලක්වීම හේතුවෙන් නිත්‍ය නායක නජ්මුල් හොසේන් ශන්තෝට...

මුජීබ් යළි ජාතික සංචිතයට කැදවමින් ඇෆ්ඝනිස්තාන සීමිත පන්දුවාර සංචිත නම් කෙරේ

එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සදහා වන ඇෆ්නිස්තාන සීමිත පන්දුවාර සංචිත නම් කර තිබෙනවා. දකුණු අතේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා ජාතික...

Popular

Subscribe

spot_imgspot_img