T20 WORLD CUP

අවසන් පූර්ව තරගය අභියසදී පාකිස්තාන ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකුට උණ

ඒ හේතුවෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ(10) දිනයේ දී පුහුණුවීම් කටයුතු සදහා ද සහභාගී වී නැහැ.

T20 ලෝක ශූරයින් සොයා යන අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹේ

පළමු අවසන් පුර්ව තරගය අද අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ එංගලන්තය හා නවසීලන්තය අතරයි.

Popular

Subscribe

spot_imgspot_img