T20 WORLD CUP

T 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අවසන් රටවල් දෙක මෙන්න

පැපුවා නිව් ගිනියාවට හා අමෙරිකා එක්සත් ජනපදයට 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න රටවල් 66ක් ජූනි මාසයේ සිට තරග බිමට

සුදුසුකම් ලැබීමේ තරගාවලියන්ට අදාළ තරග කාලසටහන ද ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.

2024 T 20 ලෝක කුසලානයට රටවල් සුදුසුකම් ලබන ආකාරය නිවේදනය කෙරේ

රටවල් 8 ක් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් 2024 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබනු ඇති.

T 20 ලෝක කුසලානයට තවත් රටවල් දෙකක් සුදුසුකම් ලබයි

20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට තවත් කණ්ඩායම් දෙකකට අවස්ථාව පවතිනවා.

T20 ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹේ

ක්‍රීඩාංගන 7කදී පැවැත්වෙන තරගාවලියට අයත් සමස්ත තරග සංඛ්‍යාව 45ක්.

Popular

Subscribe

spot_imgspot_img