SRI LANKA NEWS

ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් අතර එක්දින තරගාවලියක්

බංග්ලාදේශ වයස අවුරුනු 19න් පහළ කණ්ඩායම ලබන 7 වනදා දිවයිනට පැමිණෙන බවත්, සියලු තරග ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත්, ක්‍රිකට් ආයතනය කියා සිටියා.

ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්; 12 වැනියාත් ලංකාවෙන්

ආරම්භක පිතිකරුවන් ලෙස නම් කර ඇත්තේ සචින් සමගින් විරේන්ද ශෙවාග්.

ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියත් එක් ක්‍රීඩාංගනයකට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල පත් කෙරේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ වහාම මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එරට දී ම එක් වීමට නියමිතයි.

මෙරට දේශීය තරග වාරය ලබන 20 වනදා සිට පැවැත්වීමට අවධානය

දේශීය තරග වාරය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, රට තුළ කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා.

Popular

Subscribe

spot_imgspot_img