SRI LANKA NEWS

ශ්‍රී ලංකා A කණ්ඩායමේ වගකීම රුමේෂ් රත්නායකට

පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අරමුණු කර ගනිමින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන්.

පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ඔක්තෝබර් 21 වනදා පාකිස්තාන A කණ්ඩායමට මෙරටට ළගා වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ජැෆ්නා ස්ටැලියන්ස් ලයිකා සමාගම යටතට; නමත් වෙනස් වෙයි

පළමු අදියරේ දී LPL තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ද ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමයි.

ලෝක කුසලානයේ දී මහේලගේ භූමිකාව අරවින්ද පහදයි; තේරීම් රැස්වීම්වලටත් අවසර

"අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සදහා මහේල එක් වේවි. මහේල දැන් නිල වශයෙන් සංචිතයේ කොටසක්."

මහේලගේ ආගමනය පිළිබඳ මිකී ආතර් පල කළ අදහස

"ඔහු මා සමඟ වැඩ කළ අය අතරින් හොඳම ක්‍රිකට් මොළයක්"

Popular

Subscribe

spot_imgspot_img