SRI LANKA NEWS

ප්‍රබලයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගය අහිමි වෙයි

තරගය අබුඩාබිහි Tolerance Oval ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

වනිදු හා දුෂ්මන්ත අද තරග බිමට; චන්දිමාල් සැලසුම් පහදයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අතථ්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නිල ඇදුම් දෙකක්

ශ්‍රී ලංකා නායක දසුන් ශානක එම ඇදුම් දෙකෙන් සැරසී සිටින ආකාරය ඇතුළත් ඡායාරූපයක් අද(11) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළා.

තමා සූදානම් බව ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනයට දන්වයි

තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු පසුගිය ජූලි මාසයේ දී ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබුණා.

ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ නවතම ශ්‍රී ලංකා ජර්සිය – (Photos)

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img