SRI LANKA NEWS

මෙන්ඩිස්ගේ වාර්තාව බිද දමමින් වනිදුගෙන් තවත් ලෝක වාර්තාවක්

ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 35 වැනි තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 2ක් දවා ගැනීමත් සමගයි.

එංගලන්ත යොවුන් පිල ශ්‍රී ලංකා සංචාරයක

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාගනයේ දී සියලු තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේයි.

LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම කල් දැමේ

ඒ, කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

රදවා ගන්නා විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා ජැෆ්නා කිංග්ස් නිවේදනය කරයි

ඉතිරි විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තෝරා ගන්නා බවයි ජැෆ්නා කණ්ඩායම සදහන් කළේ.

මහීෂ් සහ චාමික චෙන්නායි කණ්ඩායම මිළදී ගනියි

නිකලස් පූරාන්, යුසුෆ් පතාන්, ඩැරන් බ්‍රාවෝ, මුනාෆ් පටෙල් වැනි ක්‍රීඩකයින් ද එම කණ්ඩායමට ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img