එංගලන්ත යොවුන් පිල ශ්‍රී ලංකා සංචාරයක

Date:

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වන බව දෙරටේ ක්‍රිකට් ආයතන අද(4) නිවේදනය කළා.

එම සංචාරයේ දී එංගලන්ත යොවුන් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර එක්දින තරග 5ක් පැවැත්වීමට නියමිතයි.

ජනවාරි මාසයේ දී කොදෙව් දූපත් හීදී ආරම්භ වන යොවුන් ලෝක කුසලානයට පෙර සූදානමක් වශයෙන් මෙම තරගාවලිය සංවිධාන කර තිබෙනවා.

ලබන 22 වනදා එංගලන්ත යොවුන් කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිත අතර, ලබන 30 වනදා පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිතයි.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාගනයේ දී සියලු තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේයි.

එංගලන්ත යොවුන් සංචිතය –

Rehan Ahmed, Tom Aspinwall, Josh Baker, Sonny Baker, Nathan Barnwell, George Bell, Jacob Bethell, Josh Boyden, Ben Cliff, James Coles, Harry Crawshaw, Alex Horton, Dan Ibrahim, Will Luxton, Tom Prest, James Rew, James Sales, Fateh Singh, George Thomas,

Tour Schedule

1st ODI – Sri Lanka v England, Tuesday 30 November 2021, SSC Ground, Colombo
2nd ODI – Sri Lanka v England, Friday 3 December 2021, SSC Ground, Colombo
3rd ODI – Sri Lanka v England, Sunday 5 December 2021, SSC Ground, Colombo
4th ODI – Sri Lanka v England, Wednesday 8 December 2021, SSC Ground, Colombo
5th ODI – Sri Lanka v England, Friday 10 December 2021, SSC Ground, Colombo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...