SRI LANKA NEWS

T10 පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

මේ අතර, අබුඩාබි T10 ලීග් තරගාවලියට එක්ව සිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත වනිදු හසරංග හා වහබ් රියාස් ද අද දිනයේ දී දිවයිනට පැමිණියා.

LPL අදින් ඇරඹෙයි ; ප්‍රවේශ පත්‍ර අලෙවි කරන ක්‍රියාවලියේත් වෙනසක්

පළමු තරගය පැවැත්වෙන්නේ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

LPL ගැන ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය හෙට රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ජැෆ්නා කිංග්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි.

ෆෆ් ඩු ප්ලෙසිස් LPL තරගාවලියෙන් ඉවත් වෙයි

ඒ, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

Popular

Subscribe

spot_imgspot_img