SRI LANKA NEWS

IPL වෙන්දේසියට ඉදිරිපත් වන ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව හා මූලික වටිනාකම් නිවේදනය කෙරේ

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 36 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබුණ ද, වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 දෙනෙකු පමණයි.

5 වැනි ස්ථානය තේරීමේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි වන ප්‍රතිවාදීන් තීරණය වෙයි

මෙවර යොවුන් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද(1) පැවැත්වෙනවා.

ඔස්ට්‍රේලියා සංචාරයට නම් කළ ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන්නාට කොරෝනා

කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන (trainer) දිල්ෂාන් ෆොන්සේකාට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img