SRI LANKA NEWS

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු තරග සංචාරය අරඹයි

මෙම තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතයි.

සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

මේ වන විට 34 වන වියේ පසුවන ලක්මාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

චාමිකට අවසන් මොහොතේ දී ඔස්ට්‍රේලියානු තරග සංචාරය අහිමි වීමේ අවධානමක්

මේ වන විට ඔහුව හුදකලා කිරීමකට ලක් කර ඇති බව සදහන්.

ශ්‍රී ලංකාව සමග දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වීමට ඉන්දියාවේ අවධානය

මෙම මස අවසානයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

ලාංකිකයින් නොමැතිව තිසර නම් කළ සිය හොදම T20 කණ්ඩායම

News9 වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි තිසර මෙම කණ්ඩායම නම් කළේ.

Popular

Subscribe

spot_imgspot_img