SRI LANKA NEWS

චාමික කරුණාරත්නත් IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි

අද දිනයේ දී ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා.

ශ්‍රී ලංකාවට දෙවැනි 20යි 20 තරගය අතරතුර දී දඩුවම් පනවයි

ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගනිමින්.

මහීෂ් තීක්ෂණ සුපර් කිංග්ස් කණ්ඩායමට අලෙවි වෙයි

ඔහුට අමතරව අද දිනයේ දී වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

දුෂ්මන්තත් කෝටි ගණනකට IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි

අද දිනයේ දී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු පළමු ක්‍රීඩකයා වූයේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර.

Popular

Subscribe

spot_imgspot_img