SRI LANKA NEWS

වනිදුට ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය අහිමි වෙයි

මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය යළි හිමි කර ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ සංශෝදිත තරග කාලසටහන නිවේදනය කෙරේ

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදා මොහාලි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

වනිදු හසරංගට ඉතිරි 20යි 20 තරග අහිමි වෙයි

අද(15) පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගය සදහා ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට ආදේශ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් කුඩම්මාගේ සැලකිලි

සාමාන්‍යයෙන් විදෙස් ක්‍රිකට් බළධාරීන් මෙරටට පැමිණෙන අවස්ථාවන්හි දී ඔවුන්ට ඉතා ඉහළ ආකාරයෙන් ආගන්තුක සත්කාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බව නොරහසක්.

Popular

Subscribe

spot_imgspot_img