SRI LANKA NEWS

ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් බළධාරීන් අතර සාකච්ඡාවක්

"රටේ වඩාත්ම ආදරය කරන ක්‍රීඩාව නැවත යථා තත්ත්වයට පත් කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහාය ඇතිව තවත් ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට තීන්දු කළා."

“කණ්ඩායමේ සංයුතිය ගොඩක් වෙලාවට වෙනස් වෙයි” : දිමුත්

"තේරීම් කමිටුවට අවශ්‍යනම් මාව නායකත්වයෙන් මාරු කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. මට කරන්න පුලුවන් උපරිමය මම කරා."

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයේ දින ගැන අවසන් තීරණය එළඹෙන ACC රැස්වීමේදී

ලබන වසරේ දී පාකිස්තානයේ දී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දියාව සහභාගී වනු ඇති බවට රමීස් රාජා විශ්වාසය පල කරනවා.

දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 5 දෙනා අතරට

ඒ, ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී වාර්තා කළ සටන්කාමී ශතකය හේතුවෙන්.

ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට

මේ වන විට තරග 4කදී ජයග්‍රහන 2ක් වාර්තා කර ඇති ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය 50%ක්.

Popular

Subscribe

spot_imgspot_img