SRI LANKA NEWS

ඉන්දීය කාන්තා කණ්ඩායම දිවයිනට

මෙම තරග සංචාරයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

වනිදු හසරංග ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

වනිදු හසරංග දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය පුරාවටම සංචිතයේ රැඳී සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

“වනිදුව අවධානමකට ලක් කරන්න බැහැ” වනිදු එක්දින තරගාවලියෙන්ම ඉවතට ?

ආබාධය හේතුවෙන් වනිදුට දෙරට අතර පසුගියදා පැවැති දෙවැනි එක්දින තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

වසර 6කට පසු තිසරගේ නායකත්වයෙන් යුද හමුදා පිල අන්තර් සමාජ 20යි 20 ශූරතාවය දිනයි

ඒ, අවසන් මහා තරගයේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ලකුණු 45කින් පරාජයට පත් කරමින්.

Popular

Subscribe

spot_imgspot_img