SRI LANKA NEWS

කොරෝනා ආසාදනය වූ මැතිව්ස් ටෙස්ට් තරගයෙන් ඉවතට ; දින 5ක් හුදෙකලා කෙරේ

ඔස්ට්‍රේලියාව සමග මේ දිනවල ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(1) ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ධනංජයගෙන් මීට වඩා දෙයක් ගන්න තිබ්බා : දග පන්දු පුහුණුකරු

දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය මේ වන විට සිය සුපුරුදු දක්ෂතා අතර නොසිටීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල වුණා.

ශ්‍රී ලංකාව 212කට සීමා වෙයි

පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 90කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

Subscribe

spot_imgspot_img