SRI LANKA NEWS

දුනිත් වෙල්ලාලගේ LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙරම අලෙවි වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව හෙට (5) පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට කොරෝනා ; දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

LPL 2022 : ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දිනය, වේලාව හා ක්‍රීඩකයින් සංඛ්‍යාව නිවේදනය කෙරේ

කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද පවතිනවා.

ප්‍රබලයින් දෙදෙනෙකුගේ LPL කණ්ඩායම් මාරු වෙයි

2020 තරග වාරයේ වැඩිම කඩුලු ලාභියා (කඩුලු 17) වූ වනිදු හසරංග මේ වන විට LPL තරග පිටියේ වැඩිම කඩුලුලාභියා (කඩුලු 28) ද වනවා.

Popular

Subscribe

spot_imgspot_img