SRI LANKA NEWS

දිවා ආහාරයට පෙර කඩුලු 4 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනයට ළගා වෙයි : Lunch Report

නායක බාබර් අසාම් නොදැවී ලකුණු 76 (133) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ සත්කාරක අයිතිය යටතේ එක්සත් අරාබියේ දී : ACC

"ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තරගාවලිය ගෙන යාමට තීරණය කළේ බොහෝ සාකච්ඡාවලින් පසුවයි."

ප්‍රභාත්, චන්දිමාල් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ; දිමුත් පසුබසියි

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

පාකිස්තානය ජයග්‍රහනයට තවත් ලකුණු 437 ක් පිටුපසින් : Tea Report

සිය 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා ලකුණු 109 කට දුවද්දී දැවී ගියා.

Popular

Subscribe

spot_imgspot_img