SRI LANKA NEWS

ආසියානු කුසලාන අවසන් ගැටුමේ සියලු තොරතුරු මෙන්න ; ප්‍රේක්ෂකයින්ටත් සහනයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය මේ දක්වා 20යි 20 ජාත්‍යන්තර තරග 22 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 13 ක් පාකිස්තානයත්, තරග 9 ක් ශ්‍රී ලංකාවත් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

“මමත් පීඩනයකින් තරගයට ආවෙ” : වනිදු හසරංග

මෙම මාධ්‍ය හමුවට එක් වූ දසුන් ශානක සදහන් කළේ පාකිස්තානය සමග පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ද වනිදු හසරංගට සුවිශේෂී කාර්යයභාරයක් පැවරෙන බවයි.

Popular

Subscribe

spot_imgspot_img