SRI LANKA NEWS

හෙට අලුයම එන ආසියානු ශූර ශ්‍රී ලංකා පිල පිළිගන්න ප්‍රේක්ෂකයින්ටත් ආරාධනා

අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොලට ළගා වන UL 226 ගුවන් යානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.

“මෙය ක්‍රිකට් ඉතිහාසයේ ඉතා සුවිශේෂි ජයග්‍රහණයක්” : ක්‍රීඩා ඇමති

"මනා පුහුණුවත්, කණ්ඩායම් හැගීමත් සමගින් තම විශිෂ්ටත්වය ලොවට විදහාපාමින් මව්බිමට කීර්තියක් ගෙන දෙමින් වසර අටකට පසු ප්‍රධාන තරගාවලියක කුසලානයක් දිනාගනිමින් ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට මාගේ ස්තූතිය පුද කරමි."

ආසියානු ශූර ශ්‍රී ලංකාවට ලොව නන් දෙසින් ලද ප්‍රතිචාර මෙන්න

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට ලොව නන් දෙසින් සුබ පැතුම් ලැබෙමින් පවතිනවා. ඩුබායි හි...

ලොකුවට ක්‍රිකට් ගැන මාධ්‍ය කතා කරාට කෝ අනිත් දේවල් : දසුන් ශානක

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කළේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හොදින් ක්‍රීඩා කර ජය ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

Popular

Subscribe

spot_imgspot_img