SRI LANKA NEWS

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි තීරණයක් ගනියි

ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු අයුරකින් තරග සදහා තෝරා ගැනීමට සලකා නොබලන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ධනුෂ්ක සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කෙරේ

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ඔහුව ඉරිදා(6) අලුයම් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ සිඩ්නි නුවර හෝටලයකදීයි.

ඇයි ධනුෂ්ක ඔස්ට්‍රේලියාවේ හිටියේ ? ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක්

ධනුෂ්ක ගුණතිලක තරගාවලිය අතරතුර දී පාදයක ආබාධයකට ද ලක් වූ අතර, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට ආදේශ කිරීමට පියවර ගැනුණා.

ධනුෂ්කට මොකද වෙන්නේ ? ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ගුණතිලක හෙට (7) දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

Subscribe

spot_imgspot_img