NEWS

LPL වෙන්දේසිය කොළඹ තරු පහේ හෝටලයකදී පැවැත්වෙන දිනය නිල වශයෙන් නිවේදනය කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන්...

අම්බටි රයිදු IPL පිටියට දෙවැනි වරටත් සමු දෙයි

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව තමා අයි.පී.එල් පිටියට සමු දෙන බව චෙන්නායි සුපර් කිංග්ස් පිතිකරු අම්බටි රයිදු පවසනවා. මුම්බායි ඉන්දියන්ස්...

IPL අවසන් මහා තරගය හෙටට කල් දැමේ

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද(28) පැවැත්වීමට නියමිතව තිබූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(29) දිනය...

ජයිස්වාල් ඉන්දීය සංචිතයට කැදවයි

අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ඉන්දීය සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස යශස්වි ජයිස්වාල් නම් කර තිබෙනවා. ජූනි 3 වැනිදා විවාහ වීමට නියමිතව...

දිමුත්, සධීර, දුෂාන් හා මතීෂ එක්දින සංචිතයට නම් කෙරේ

ජූනි දෙවැනිදා ආරම්භ වීමට නියමිත ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති...

Popular

Subscribe

spot_imgspot_img