NEWS

රෂීඩ් විවේක ගන්වමින් ඇෆ්ඝනිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නිවේදනය කර තිබෙනවා. මෙම තරගයෙන් සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් විවේක ගැන්වීමටයි...

මොයින් අලී විශ්‍රාම ගැනීමේ තීරණය ආපසු හරවමින් අළුබදුන තරගාවලියට

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගෙන සිටි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී එම තීරණය වෙනස් කරමින් යළි ටෙස්ට් පිිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව...

Popular

Subscribe

spot_imgspot_img