NEWS

කොන්වේ විවේක ගන්වයි ; රචින් රවීන්ද්‍ර සංචිතයට

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත 5 වැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත පිතිකරු ඩැරල් මිචෙල් විවේක ගන්වා තිබෙනවා. ඔහුගේ කාර්යය ප්‍රමාණය (workload )...

Tata සමූහය වාර්තාගත මිලකට IPL අනුග්‍රාහකත්වය යළි හිමි කර ගනියි

2018-2022 කාලය සදහා Vivo සමාගම ඉදිරිපත් කළ ලංසුව හා සැසදීමේ දී 2024-2028 කාලය සදහා Tata සමූහය ඉදිරිපත් කළ ලංසුව 13.7% ක ඉහළ යාමක්.

ජැෆ්නා කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධූරයට පළමු වරට වෙනසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට තිළිණ කණ්ඩම්බි තීරණය කර තිබෙනවා. 2020 වසරේ දී...

ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල තුන්කොන් තරගාවලියක් සදහා බංග්ලාදේශයට

බංග්ලාදේශයේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද(20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය...

Popular

Subscribe

spot_imgspot_img