NEWS

කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට – කණ්ඩායම් දෙක මෙන්න

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව...

2024 IPL තරගාවලියට දුෂ්මන්ත චමීර මිලදී ගැනේ

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට හිමිව තිබෙනවා. ඒ, ඔහුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම...

ඔස්ට්‍රේලියානු T20 සංචිතයට තවත් වෙනසක්

දෙරට අතර පැවැත්වෙන මෙම විස්සයි 20 තරගාවලිය Chappell-Hadlee කුසලානය වෙනුවෙන් පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

පන්දුවක් කෙළින්ම හිසේ වැදීමෙන් වූ අනතුරක් නිසා මුස්ටර්ෆිසුර් රෝහල් ගත කෙරේ

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රහ්මාන්ගේ හිසෙහි පන්දුවක් වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග්...

Popular

Subscribe

spot_imgspot_img