NEWS

LPL තරගාවලියට Power Blast Overs නමින් අලුත් නීතියක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් විසින් තරගාවලිය සදහා නව නීතියක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව සෑම ඉනිමකම අවසන් පන්දුවාරවලදී තවත් පවර්ප්ලේ අවස්ථාවක් හදුන්වා දීමටයි පියවර...

සූර්යකුමාර්ට T20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන අහිමි වෙයි

නවතම පන්දුවාර විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සමත්ව තිබෙනවා. ඒ, පසුගිය දෙසැම්බර් මාසයේ සිට එහි පළමු...

මහේල ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා එම ධූරයෙන් ඉවත් වී තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති...

ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය ෂුබ්මන් ගිල්ට – නවකයින් රැසක් සහිත සංචිතය මෙන්න

ජූලි 6 වැනිදා සිට සිම්බාබ්වේ හී දී ආරම්භ වන තරග 5කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ෂුබ්මන්...

Popular

Subscribe

spot_imgspot_img