මහේල ඉල්ලා අස් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා එම ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සිය ධූර කාලයේ දී මහේල ජයවර්ධන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආකෘතිය හා ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ වැදගත් වෙනස්කම් රැසක් සිදු කළා.

2022 වසර ආරම්භයේ සිට මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඇතැම් වැදගත් තරග සංචාරයන්හී දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග ද ඔහු උපදේශකවරයෙකු ලෙස එක්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...