NEWS

ජේ ශාහ් ICC මුල් පුටුවට ? නිලවරණය ගැන අවසන් තීරණය කොළඹ දී

ජගත් ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික සමුළුව මෙම මාසයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජූලි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම සමුළුවට අදාළ...

වෙනස්කම් රැසක් සමග දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 7 වැනිදා ට්‍රිනිඩෑඩ් හී දී ආරම්භ වීමට නියමිතයි.

යුරෝපා කුසලානයෙන් පෘතුගාලය ඉවතට විසි වීමෙන් පසු රොනාල්ඩෝගෙන් සිය අනාගතය ගැන ඉගියක්

තමා තවදුරටත් ජාත්‍යන්තර පාපන්දු පිටියේ රැදී සිටිමින් පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවට පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉගි පල කර...

සනත් ජයසූරියගේ නව පත් වීම ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(8) තහවුරු කළා. ඒ අනුව එළඹෙන අගෝස්තු...

Popular

Subscribe

spot_imgspot_img