NEWS

බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචාරය ප්‍රතික්ෂේප කරයි

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය නියමිත කාලසටහනට අනුව සිදු කිරීම සදහා බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සිය අකමැත්ත පල කර තිබෙනවා. ඒ, පවතින කොරෝනා වසංගත තත්ත්වය...

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. තරගාවලිය පාකිස්තානයේ දී...

“ලීග් නිසා සතුරා මිතුරා වෙලා. ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් අවශ්‍යයි” – මාවන්

තම ක්‍රිකට් දිවිය ආරම්භ කිරීමේ දී ඉනිම් රැසකදී ලකුණු නොලබා දැවී යාම හේතුවෙන් අනතුරුව තමා ලකුණු කෑදරකමකින් පසු වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්...

ජෙෆ්රි බොයිකොට් ක්‍රිකට් විස්තර විචාරයට සමු දෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ජෙෆ්රි බොයිකොට් සිය විස්තර විචාර දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඒ, පවතින කොරෝනා...

“පන්දුවේ කෙළ තැවරීමෙන් කිසිම සෞඛ්‍ය අවධානමක් නැහැ” – ෂෝන් පොලොක්

ජෛව-ආරක්ෂක පරිසරයක් තුළ තරග පැවැත්වෙන්නේනම් පන්දුව පිරිමැදීම සදහා මිනිස් කේඨය (කෙළ) යොදා ගැනීම තුළින් කිසිදු සෞඛ්‍ය අවධානමක් ඇති නොවන බව දකුණු අප්‍රිකානු හිටපු වේග...

Popular

Subscribe

spot_imgspot_img