NEWS

ඩිවිලියස් සහ මාක්‍රම්ගෙන් සුපිරි පිතිහරඹයක් – 3T තරගයේ ජය ඩිවිලියස්ගේ පිලට

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හි පැවැති කණ්ඩායම් 3ක් ක්‍රීඩා කළ 3T ක්‍රිකට් තරගයේ ජය හිමි කර ගැනීමට ඒ.බී. ඩි විලියස් නායකත්වය දැරූ Eagles කණ්ඩායම සමත් වුණා. ඔවුන්...

ජොෆ්ර ආචර්ට අනතුරු ඇගවීමක් සමග දඩ පනවයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට දඩ නියම කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ, කණ්ඩායමේ ජෛව ආරක්ෂිත උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන්. දඩ...

සංගාගේ කණ්ඩායමට කෝටි 4800ක වන්දි මුදලක් ගෙවන්නැයි නියෝග

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට එක් වූ ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයට ඉන්දීය රුපියල් කෝටි 4800ක (4814.67) වන්දි මුදලක් ගෙවන ලෙසට බොම්බේ මහාධිකරණය පත්...

ඩී කොක්ට කණ්ඩායම් තුනේ තරගය අහිමි වෙයි

දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ක්වෙන්ටන් ඩී කොක්ට කණ්ඩායම් 3ක් සහභාගී වන සහයෝගීතා ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුව ඇති...

ස්ටොක්ස් සහ සිබ්ලිගේ ශතක කොදෙව්වන් අසරණ කරයි – Day 2 Report

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය ඊයේ (17) නිමා වුණා. ඒ වන විට සිය පළමු ඉනිම...

Popular

Subscribe

spot_imgspot_img