NEWS

බෙයාර්ස්ටව්ගේ වාර්තාගත අර්ධ ශතකයෙන් එංගලන්තයට තරගාවලියේ ජය – Match Report

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති දෙවැනි...

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 20යි 20 තරගාවලියක්

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතනවල අවධානය...

ඩෙන්ලි එක්දින තරගාවලියෙන් ඉවතට

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ඉදිරි එක්දින තරග දෙක එංගලන්ත පිතිකරු ජෝ ඩෙන්ලිට අහිමි වී තිබෙනවා. ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්. පුහුණුවීම් අතරතුර දී...

කෝලි අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණයට පෙත්සමක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඉන්දියාවේ මදුරාසි මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා. ඒ, ඔහු මාර්ගගත (ඔන්ලයින්) සූදුව ප්‍රවර්ධනය කළ...

මාලිංගට සහ ඉසුරුට IPL පළමු සතිය අහිමි වෙයි

මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ලසිත් මාලිංග සහ ඉසුරු උදානට තරගාවලියේ පළමු සතිය අහිමි වනු ඇති බව වාර්තා වනවා. ඒ, ලංකා ප්‍රිමියර් ලීග්...

Popular

Subscribe

spot_imgspot_img