NEWS

LPL පළමු ජය සුපිරි පන්දුවාරයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙමින් තරගාවලියේ පළමු තරගයෙන් සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් වුණා. හම්බන්තොට පැවැති තරගයේ...

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද විදෙස් ක්‍රීඩකයින් 3ක් විතරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(26) පැවැත්වෙන පළමු තරගය සදහා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු පමණක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ඔවුන්ගේ...

“බිග් 3 කියල එකක් නැහැ. මම ඒකට දායක වෙන්නේ නැහැ.” – ICC සභාපති

'බිග් 3' යන සංකල්පයට තමා එකග නොවන බව ජගත් ක්‍රිකට් කවුන්සලයේ නව සභාපති ග්‍රේග් බර්ක්ලෙයි (Greg Barclay) පවසනවා. 'බිග් 3' යන සංකල්පයෙන් හදුන්වන්නේ ඉන්දියාව, එංගලන්තය...

දඹුල්ල ලයන්ස් නාමය දඹුල්ල වයිකිං වූ හේතුව කණ්ඩායම් හිමිකරු පහදයි

දඹුල්ල වයිකිං කණ්ඩායම නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් - සන්නාමයන් අතර ආයෝජනය කිරීම ඕනෑම බුද්ධිමත් ආයෝජකයෙකුගේ ලක්ෂණය වන අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ දඹුල්ල...

ආනන්දන් ආර්නෝල්ඩ්ට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමෙන් ඉහළ තනතුරක්

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස ආනන්දන් ආර්නෝල්ඩ් මහතා පත් කර තිබෙනවා. එමෙන්ම කණ්ඩායමේ කළමණාකරු ලෙස පුහුණුකරුවෙකු වන ගනේෂන් වහීසන් මහතා (Ganeshan Vaheesan) (හැරී)...

Popular

Subscribe

spot_imgspot_img