NEWS

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද – ශම්මි යළි සභාපතිධූරයට පත්වන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සදහා නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් වන නිලවරණය අද(20) පැවැත්වෙනවා. මෙම නිලවරණය ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පෙරවරු 10ට...

තරගාවලි ජයකට උපරිමය කෝටි 3ක්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තරග ගාස්තු සහ දීමනා ඉහළට

ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමේ දී ක්‍රීඩකයෙකුට ගෙවනු ලබන තරග ගාස්තු ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 7,500 (රුපියල් ලක්ෂ 15) දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...

කාන්තා අලුබදුන තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

එංගලන්තය සමග පැවැත්වෙන කාන්තා අලුබදුන තරගාවලියේ තරග කාලසටහන ඔස්ටේලියානු ක්‍රිකට් ආයතනය විසින් අද(19) ප්‍රකාශයට පත් කළා. තරගාවලිය ටෙස්ට් තරගයකින් ආරම්භ වන්නේ ජනවාරි 27 වනදා කැන්බරාහී...

ශ්‍රී ලංකාව හෝටලයෙන් නිදහස්

බංග්ලාදේශ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම අද(19) එරට දී සිය පළමු පුහුණු සැසියට එක් වුණා. ඒ, බංග්ලදේශයට පැමිණ දින 3ක නිරෝධායන කාලයක්...

“තරුණ ක්‍රීඩකයින්ට ඉන්දු තරගාවලිය හොඳ අත්දැකීමක් වේවි” : ඇමති නාමල්

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය මෙරට තරුණ ක්‍රීඩකයින්ට ඉතා වැදගත් වනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. දෙරට අතර සබදතා ද...

Popular

Subscribe

spot_imgspot_img