කාන්තා අලුබදුන තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Date:

එංගලන්තය සමග පැවැත්වෙන කාන්තා අලුබදුන තරගාවලියේ තරග කාලසටහන ඔස්ටේලියානු ක්‍රිකට් ආයතනය විසින් අද(19) ප්‍රකාශයට පත් කළා.

තරගාවලිය ටෙස්ට් තරගයකින් ආරම්භ වන්නේ ජනවාරි 27 වනදා කැන්බරාහී දී යි.

අනතුරුව තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් සහ තරග 3කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අලුබදුන කාන්තා තරගාවලියේ ශූරතාවය හිමි කර ගන්නා කණ්ඩායම තෝරා ගන්නේ ටෙස්ට්, එක්දින සහ 20යි 20 යන තරගාවලි ත්‍රිත්වයේම ප්‍රතිපල අනුවයි.

තරග කාලසටහන :

Women’s Ashes vs England :

Jan 27-30: Test match, Manuka Oval

Feb 4: First T20, North Sydney Oval

Feb 6: Second T20, North Sydney Oval

Feb 10: Third T20, Adelaide Oval

Feb 13: First ODI, Adelaide Oval

Feb 16: Second ODI, Junction Oval

Feb 19: Third ODI, Junction Oval

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...