NEWS

ප්‍රධාන ICC තරගාවලි තුනක සත්කාරකත්වය සදහා ශ්‍රී ලංකාව ඉදිරිපත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය අද(22) නිවේදනය කළේ.

මොහොමඩ් නබී ක්‍රිකට් තනතුරකින් නිදහස් කරයි

ඉදිරි ජාත්‍යන්තර තරගාවලි පිළිබද අවධානය යොමු කිරීම සදහා අවස්ථාව සලසා දෙමින් මෙම පියවර ගත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

යුනිස් ඛාන් පාකිස්තාන පිතිකරණ පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙයි

ඔහු පසුගිය නොවැම්බර් මාසයේ දී අදාළ ධූරයට පත් කරනු ලැබුවේ වසර දෙකක කාලයක් සදහායි.

මහරාජ්ගේ කඩුලු ත්‍රිත්වයත් සමග තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

Match Report : වසර 60කටත් වැඩි කාලයකට පසුවයි දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩකයෙකු එලෙස කඩුලු ත්‍රිත්වයක් දවා ගනු ලැබුවේ.

තිසරගේ තුන් ඉරියව් දක්ෂතා අපතේ යයි; කරච්චිය තරගාවලියෙන් ඉවතට

තිසරගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුණා.

Popular

Subscribe

spot_imgspot_img