NEWS

ඔස්ට්‍රේලියාවට නව සහාය පුහුණුකරුවන් දෙදෙනෙක්

ඔවුන් දෙදෙනා ඉදිරි ගිම්හාන තරග වාරය අරමුණු කර ගනිමින් ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර්ගේ පුහුණු කාර්යය මණ්ඩලය සමග මෙම වසර අවසානයේ දී එක් වනු ඇති.

ඉන්දියාට එරෙහි ජෛව බුබුලට ඇතුළත් කළ ක්‍රීඩකයින් ගණන 13 ඉක්මවයි

කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම යළිත් ප්‍රතික්ෂේප කළහොත් මෙම ක්‍රීඩකයින් ඉන්දියාවට එරෙහි තරගාවලි සදහා නම් කිරීමේ අරමුණින් ඔවුන් මෙලෙස ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර ඇති බව සදහන්.

අද තරගයට අවිශ්ක, ඕෂද, ධනංජය ක්‍රීඩා කරයිද ? පිළිතුර මෙන්න

තරගය සදහා අයහපත් කාළගුණයෙන් ද පලපෑමක් එල්ල නොවනු ඇති බවට අනාවැකි පලව තිබෙනවා.

ක්‍රීඩකයින් 10 ක් ඉන්දීය තරගාවලිය වෙනුවෙන් ජෛව ආරක්ෂිත බුබුලකට

ඒ අතරට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් මෙතෙක් ඇතුළත්ව නැහැ.

ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී ශ්‍රී ලංකාවට තරග 13ක්; ඉන්දියාවට එරෙහිවත් තරගාවලියක්

පළමු අදියරේ දී මෙන්ම දෙවැනි අදියරේ දී ද කණ්ඩායම් 9 විසින් සිය රටේ දී සහ ඉන් පිටත තරගාවලි 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img