NEWS

රෂිඩ් ඛාන් අභිබවා ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම දෙවැනි තැන වනිදුට

වනිදු හසරංගට ශ්‍රේණිගත ලකුණු 720ක් හිමිව තිබෙනවා.

කොරෝනා නිසා අවසන් 20යි 20 තරග දෙක අහිමි වන ඉන්දීය ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

ඒ, සමීප ආශ්‍රිතයින් ද නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බැවින්.

පාන්ඩ්යා ගල්කිස්සට; 8 දෙනා අද තරගයට එක්වන්නේ දැයි තවමත් අවිනිශ්චිතයි

කෙසේ වෙතත්, ඉන්දීය සංචිතයේ සෙසු සාමාජිකයින් තවදුරටත් රැදී සිටින්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය තුළයි.

පාන්ඩ්යාගේ සමීපතම ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ වාර්තා නිකුත් වෙයි

කෘනාල් පාන්ඩ්යා හා සෙසු 8 දෙනා කොපමණ කාලයක් නිරෝධායනයට ලක් වන්නේ ද යන්න මෙතෙක් නිවේදනය කර නැහැ.

ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි 20යි 20 තරගය කල් දැමේ

තෙවැනි 20යි 20 තරගය නියමිත පරිදි 29 වනදා පැවැත්වෙන බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Popular

Subscribe

spot_imgspot_img