NEWS

බ්‍රැත්වෙයිට් 97කට දැවී යයි; කොදෙව්වන් ලකුණු 34ක් ඉදිරියෙන්

Day 2 Report : සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලකුණු 251ක් රැස් කර සිටියා.

තරගය සමබර කරමින් දෙවැනි දිනය නිම වෙයි; එංගලන්තය 246ක් පිටුපසින්

Day 2 Report : දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 118ක් ලබා සිටියා.

අශේන් බණ්ඩාරගේ හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ බ්ලූස් පිලට විශිෂ්ඨ ජයක්

Match Report : පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම සිය පන්දුවාර 4 තුළ ලකුණු 12කට කඩුලු 2ක් බිද හෙලුවා.

පුලිනගේ සුපිරි පන්දු යැවීම හමුවේ කමිදුගේ සටන අපතේ යයි; දසුන්ගෙනුත් සුපිරි ප්‍රහාරයක්

Match Report : නායක දසුන් ශානක පන්දු 41කින් වේගවත් ලකුණු 84ක් ලබා ගත්තේ හයේ පහර 5ක් හා හතරේ පහර 7ක් සමගින්.

වසර 16කට පසු සිදු කෙරෙන එංගලන්ත පිලේ පාකිස්තාන සංචාරයේ කාලසටහනේ වෙනසක්

කරච්චි හී දී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ එම තරග සියල්ල රාවල්පින්ඩිහී දී පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img