NEWS

අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස රූට් නම් කෙරේ

ඒ, ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

කෝලි ඉල්ලා අස් වීමට සූදානම්; නව නායකත්වය ෂර්මාට හිමි වන ලකුණු

සිය පිතිකරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ඔහු එම තීරණය ගැනීමට නියමිත බව සදහන්.

ඉසුරු උදානගේ තුන් ඉරියව් දක්ෂතා නයිට් රයිඩර්ස් පිල පළමු තැනට ගෙන එයි

උදාන නොදැවී ලකුණු 25ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

මැතිව් හේයිඩ්න් හා වර්නන් ෆිලැන්ඩර් පාකිස්තානයේ පුහුණුකරුවන් ලෙස පත් කෙරේ

ඔවුන් දෙදෙනාටම පුහුණුකරුවන් ලෙස කිසිදු අත්දැකීමක් නැහැ.

පාකිස්තාන ක්‍රිකට් මුල් පුටුව රමීස් රාජාට

වසර 3ක කාලයක් සදහා ඔහු එම ධූරයෙහි කටයුතු කිරීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img