NEWS

මහීෂ් සහ චාමික චෙන්නායි කණ්ඩායම මිළදී ගනියි

නිකලස් පූරාන්, යුසුෆ් පතාන්, ඩැරන් බ්‍රාවෝ, මුනාෆ් පටෙල් වැනි ක්‍රීඩකයින් ද එම කණ්ඩායමට ඇතුළත්.

වනිදු ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම අංක 1 වෙයි

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි පසු කර යමින්.

ඇෆ්ඝනිස්තාන සංචිතයට වෙනසක්

ඒ, පසුගියදා තරගාවලිය අතරතුර දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට හිටපු නායක අස්ගර් ඇෆ්ඝන් ගත් තීරණය හේතුවෙන්.

පාකිස්තානය අවසන් පූර්ව වටයට තේරුණු පළමු රට බවට පත් වෙයි

ඒ, තරගාවලියේ 31 වැනි ඔවුන් නැමීබියාව පරදා ලකුණු 45ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

පාකිස්තානය 189/2 ; නැමීබියාව 144/5



Popular

Subscribe

spot_imgspot_img