පාකිස්තානය අවසන් පූර්ව වටයට තේරුණු පළමු රට බවට පත් වෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත් වීමට පාකිස්තානය අද(2) සමත් වුණා.

ඒ, තරගාවලියේ 31 වැනි තරගයෙන් ඔවුන් නැමීබියාව පරදා ලකුණු 45ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාවට කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි.

මේ වන විට පාකිස්තානය සුපිරි 12 වටය යටතේ ක්‍රීඩා කළ තරග 4ම ජය ගනිමින් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...