NEWS

ජැෆ්නා කිංග්ස් අවසන් සංචිතය නිවේදනය කෙරේ

සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත්.

නවසීලන්තයට යන්න බෑ කියූ ශකිබ් ටෙස්ට් සංචිතයට නම් කෙරේ

මෙම සංචාරයේ දී බංග්ලාදේශය හා නවසීලන්තය අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

වයස්ගතම ටෙස්ට් ක්‍රීඩිකාව අවුරුදු 110දී අභාවප්‍රාප්ත වෙයි

ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කළ Eileen Ash එහිදී කඩුලු 10ක් දවා ගැනීමට සමත්ව තිබුණා.

T10 පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

මේ අතර, අබුඩාබි T10 ලීග් තරගාවලියට එක්ව සිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත වනිදු හසරංග හා වහබ් රියාස් ද අද දිනයේ දී දිවයිනට පැමිණියා.

Popular

Subscribe

spot_imgspot_img