NEWS

භානුකට ක්‍රිකට් ආයතනය විදෙස් ලීග් දොර වසයි ? ; නව නීති 3ක් සම්මත වෙයි

ඊයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේ දී අදාළ තීන්දු තීරණ ගත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකාවට එරෙහි සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ ; නායකත්වය තවදුරටත් අර්වින්ට

සිම්බාබ්වේ කණ්ඩායම අද(8) දිනයේ දී ශ්‍රී ලංකාව බලා පිටත් වන බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ධනුෂ්ක, දික්වැල්ල හා මෙන්ඩිස්ට පැනවූ තරග තහනම ඉවතට

එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධියට වරදකරුවන් වීම හේතුවෙන් ඔවුන්ට එම තහනම පැනවුණා

ධනුෂ්ක ටෙස්ට් පිටියට සමු දෙයි

30 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img