NEWS

ශ්‍රී ලංකා තරගයේ දී නායකත්වයෙන් සමු ගැනීම කෝලි ප්‍රතික්ෂේප කරයි

කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම 2015 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී ම වසර 22කට පසුව පළමු වරට ටෙස්ට් තරගාවලියකින් පරාජයට පත් කිරීමට සමත් වූ අතර, එය කෝලිගේ නායකත්වයෙන් ඉන්දියාව ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහනයයි.

ශ්‍රී ලංකාව ස්ථාන දෙකකින් ඉදිරියට

තරග 16කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 5ක් පමණක් ජය ගෙන තිබෙනවා.

දුෂ්මන්ත ඊළග තරගයට ක්‍රීඩා කරයි : පැතුම් නිස්සංක

සිම්බාබ්වේ කණ්ඩායම සමග අද(16) නිමා වූ පළමු එක්දින ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය...

Popular

Subscribe

spot_imgspot_img