NEWS

ලෝක කුසලානයට ගිය ඇෆ්ඝනිස්තාන යොවුන් සංචිතයේ 4ක් අතුරුදන්

ඔවුන් සිව් දෙනා මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර රැදී සිටින බවට ද තොරතුරු වාර්තා වී ඇති බව සදහන්.

ප්‍රසාද ලකුණු 12-4ක් ලෙස එංගලන්තයට අලුබදුනෙන් දරුණු පරාජයක්

තරග මාලාව අවසන් කරමින් අද පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකට එක්වෙයි ; චාමිකත් දිවයිනෙන් පිටත්ව යයි

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග චාමිකට පසුගිය 3 වැනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට හැකි වූයේ නැහැ.

චමරි අතපත්තු ICC සම්මානයකට නිර්දේශ කෙරේ

ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්ව සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැති තරගාවලියේ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්.

කුසල් මෙන්ඩිස්ටත් කොරෝනා ; ඔස්ට්‍රේලියානු තරගාවලියත් අහිමි වීමේ අවධානමක්

බොහෝ විට 20යි 20 තරගාවලියේ දී කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට ඉඩඇති බවයි ශ්‍රී ලංකා නායකයා සදහන් කළේ.

Popular

Subscribe

spot_imgspot_img