NEWS

මෙන්ඩිස්ටත් ආබාධයක් ; නුවන්ට තරගාවලියම අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර පිතිකරණ පුහුණුවීම්වල නිරතව සිටියදී ඔහුගේ දකුණු අතෙහි මෙම ආබාධය සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ප්‍රබලයින් තිදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහි අවසන් T 20 තරග දෙකෙන් ඉවතට

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා සූදානම් වීම වෙනුවෙන් එම ක්‍රීඩකයින්ට මෙම විවේකය ලබා දී තිබෙනවා.

මැට් හෙන්රි දකුණු අප්‍රිකා පළමු ඉනිම වනසයි ; නවසීලන්තය ලකුණු 21ක් ඉදිරියෙන්

දකුණු අප්‍රිකාවට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 95ක් පමණයි.

Watch : BPL ඉතිහාසයේ වේගවත්ම 50 සුනිල්ගේ පිත්තෙන් වාර්තා වෙයි

ඒ අනුව තරගාවලියේ අවසන් තරගය හෙට(18) මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වන්නේ Comilla Victorians කණ්ඩායම හා Fortune Barishal කණ්ඩායම අතරයි.

Popular

Subscribe

spot_imgspot_img