NEWS

ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ ඉල්ලුම ඉහළ යයි ; ප්‍රාන්ත රජයෙන් විශේෂ අවසරයක්

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය හෙට(12) දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙකු පත් කෙරේ

“ශ්‍රී ලංකාවේ ලද අවස්ථාව විශාල නව අභියෝගයක් වගේම මගේ පවුලේ සාමාජිකයින්ට සහ මට අලුත් දෙයක් අත්විඳීමට ලැබුණු අවස්ථාවක්."

පින්ඩි ක්‍රීඩාංගනයට රංජන් මඩුගල්ල දඩුවම් පනවයි

පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් රාවල්පින්ඩිහි ක්‍රීඩාංගනයේ තණතීරුව නියමිත ප්‍රමිතියට නොතිබූ බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

පැතුම්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන ලකුණු

පළමු ටෙස්ට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් ළහිරු කුමාරට ද දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img