NEWS

මෙවර IPL තරගාවලියේ දී අලුත් වන තරග නීති

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග නැරඹීම සදහා ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරවල ධාරිතාවයෙන් 25%ක පිරිසකට අවස්ථාව ලබා දීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ස්මිත්ට පාකිස්තානයට එරෙහි සීමිත පන්දුවාර තරග අහිමි වෙයි

ඔස්ට්‍රේලියා - පාකිස්තාන තරග 3කින් යුත් එක්දින තරගාවලිය එළඹෙන 29 වැනිදා ආරම්භ වන අතර, 20යි 20 තරගය අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙවර IPL තරගාවලියේ ලීග් තරග පැවැත්වෙන ආකාරය හා කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු

ඒ ඒ කණ්ඩායම් අයි.පී.එල් ශූරතාවය දිනා ඇති වාර ගණන හා අවසන් මහා තරග සදහා සුදුසුකම් ලැබූ වාර ගණන පිළිබද සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් කාණ්ඩගත කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img