NEWS

GT 143/8 ; PBKS 145/2



IPL 2022 : අවසන් වටයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

මෙවර තරග වාරයේ අවසන් මහා තරගය අහ්මදාබාද් නගරයේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී මැයි 29 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කොදෙව් කණ්ඩායමේ නව නායකයා හා උප නායකයා නිවේදනය කෙරේ

ඒ, මෙතෙක් කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කයිරන් පොලාඩ් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය හේතුවෙන්.

මාසයේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම අයි.සී.සීය නිවේදනය කරයි

මාසයේ ක්‍රීඩකයා සදහා නිර්දේශිත නාම තුනක් ද, මාසයේ ක්‍රීඩිකාව සදහා නිර්දේශිත නාම 3ක් ද ප්‍රකාශයට පත් කිරීමටයි අයි.සී.සීය කටයුතු කර ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img